බි්‍රතාන්‍යයේ සමස්ථ ජනගහනයෙන් සියයට 14 ක් ආහාර හිගකමින් පීඩා විදින බව වාර්තා වනවා.

බි්‍රතාන්‍යයේ උද්ධමනය ඉහළ යාමත් සමග එරට දුගී ජනතාව කුසගින්නේ සිටීම සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇති බව සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

බි්‍රතාන්‍යයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සිදු කළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බව සදහන්.

මේ අතර 2022 වසරේ සැප්තැම්බර් වන විට ආහාර හිගකමින් පෙඵනු සමස්ත සංඛ්‍යාව මිලියන 10 කට ආසන්න බවයි එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

WhatsApp Group

Skip to content