හෙරොයින් තොගයක් සමග සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙවුන්දර ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ.

හොරොයින් කිලෝ ග්‍රෑම් 200කට වැඩි ප්‍රමාණයක් මෙහිදී නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් බිලියන 4000ක් පමණ බවයි සදහන් වන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content