එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවකින් ගෝලීය ජනගහනයෙන් බිලියන 2.2ක් දරුණු ජල හිඟයකට මුහුණ දී සිටින බව අනාවරණ වී තිබේ.

මෙම ජල හිඟය ලොව පුරා ගැටුම් උත්සන්න වීමට හේතුවක් විය හැකි බව එක්සත් ජාතීන් අවධාරණය කර තිබේ.

එමෙන්ම එම වාර්තාවේ වැඩි දුරටත් දක්වා ඇත්තේ ලෝක ජනගහනයෙන් බිලියන 3.5ක පිරිසකට ආරක්ෂිත සනීපාරක්ෂණ පහසුකම් සපයා ගැනීමේ හැකියාව ද නොමැති බවයි.

WhatsApp Group

Skip to content