සිය ගැබිණි බිරිඳට පහර දී මාස දෙකක කළලයක් විනාශ කිරීමේ සිද්දියක් සම්බන්දව අත්අඩංගුවට ගත් පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා මෙම නියෝහය නිකුත් කරනු ලැබුවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු බිරිදගේ කුසේ සිටින දරුවා තමාගේ නොවන බව පවසා මෙලෙස සිය බිරිඳගේ කුසට පහර දී ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content