බිත්තර සදහා පනවා ඇති පාලන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

පාලන මිල ඉවත් කිරීම සදහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බව සදහන්.

පසුගියදා සුදු බිත්තරයක් සදහා රුපියල් 44 ක් සහ රතු බිත්තරයක් සදහා රුපියල් 46 ක පාලන මිලක් නියම කර තිබුණා.

WhatsApp Group

Skip to content