බිත්තර ලක්ෂ 400ක් උත්සවය සමය වෙනුවෙන් එළෙඹෙන සතියේදී මෙරටට ආනයනය කිරීමට නියමිත බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

ඒ අනුව කිසිදු හිඟයකින් තොරව බිත්තරයක් රුපියල් 43 බැගින් පාරිභෝගිකයින් වෙත අලෙවි කළ හැකි බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසනවා.

මෙම බිත්තර ලක්ෂ 400 සඳහා අදාළ ආනයනකරුවන් සඳහා ඇනවුම් භාර දීම මේවන විට සිදු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content