බිත්තර ආනයනය කෙරෙහි රජයේ යළි අවධානය යොමු වී තිබෙනවා.

වෙළද හා වාණිජ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ බිත්තර නිෂ්පාදකයින් බිත්තර මිල දිගින් දිගටම ඉහළ අගයක පවත්වාගෙන යන බවයි.

ඒ අනුව බිත්තර ආනයනය කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.

WhatsApp Group

Skip to content