ණය ප්‍රතිව්‍යූගත කරන ක්‍රියාවලිය අවසන් වන තෙක් බැංකු වසා දැමීමට තීරණය කර ඇති බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කළා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන එම ක්‍රියාවලියට එරෙහිව විරෝධ පළ කරන බවයි.

https://www.vnews.lk/storage/2023/06/MUJUBER-RAHUMAN-EDIT-.mp3?_=1

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/06/RANJITH-MADDHUMABANDARA-EDIT.mp3?_=2 https://www.vnews.lk/storage/2023/06/RANJITH-MADDUMA-NBANADRA-EDIT-.mp3?_=3

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද සදහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කොන්දේසියක් ශ්‍රී ලංකාවට ලබා දී නොමැති බවයි.

https://www.vnews.lk/storage/2023/06/UDAYAGAMNPILA-EDIT.mp3?_=4

මේ අතර ණය ප්‍රතිවූහගත කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් ද අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/06/MIX-EDIT-.mp3?_=5

එමෙන්ම බැංකු වෘත්තිය සමිති පැවසුවේ මෙම ණය ප්‍රතිව්‍යූහගතකරණය තුළින් තැන්පත්කරුවන් හෝ ගනුදෙනුකරුවන්ට කිසිදු ගැටළුවක් ඇති නොවන බවයි.

https://www.vnews.lk/storage/2023/06/BANKU-EDIT-.mp3?_=6

WhatsApp Group

Skip to content