බැංකු තැන්පතු වෙනුවෙන් රක්ෂණයක් ඇති කිරීම සෑම බැංකුවකටම අනිවාර්ය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත වෙනුවෙන් ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය මෙම සතියේදී පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/RANJITH-SIYABALAPITIYA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content