ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබා දුන්නේ.

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා ලබන 28 වනදා දක්වා යළි බන්ධනාගාර ගත කෙරුණා.

WhatsApp Group

Skip to content