බදු අයකර ගැනීම පිළිබද නිවරදි තීන්දු තීරණ මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

බදු මුදල් අයකිරීම වැඩි වුවද බොහෝ ආයතන බදු ගෙවීම් පැහැර හැර ඇති බවයි රවී කරුණානායක මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/10/RAVI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content