දංඕවිට, කඹුරාදෙණිය ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරෙන් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය පවසයි.

වව්නියාව සිට කොළඹ බලා සහ මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

WhatsApp Group

Skip to content