බැද්දේවෙල සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස්‍ රථයක් අනතුරට ලක්වීම හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

බස් රථය හල්පේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් තුලට කඩා ගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුල මගීන් 18 දෙනෙකු පමණ සිට තිබෙනවා.
ඉන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා දෙමෝදර රෝහලට ඇතුලත් කර ඇති බව

මෙම අනතුර හේතුවෙන් පස්දෙනකු තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කළ බව‍යි ඇල්ල පොලිසිය පැවසුවේ.

WhatsApp Group

Skip to content