මේ මොහොතේ බස් ගාස්තු අඩු කිරීමක් සිදු නොවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

 

බස් සංගම් සමග පැවති සාකච්ඡාවකින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

 

පසුගිය 30 වන දා සිදු වූ ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලය සලකා බැලීමක් සිදුකර තිබෙනවා.

WhatsApp Group

Skip to content