ඩීසල් මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ හැකි ද, නැද්ද යන්න පිළිබද තීන්දුව අද ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව අද දින කොම්ෂන් සභාව රැස් වී ඉන්ධන මිල අඩු කිරීම ගණනය කර අදාළ තීරණය ප්‍රකාශ කිරීමටයි නියමිතව ඇත්තේ.
කෙසේ වෙතත් ඩීසල් මිල පහළ දැමුණද බස් ගාස්තු අඩු කළ නොහැකි බවයි පෞද්ගලික බස් සංගම් ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content