මෙක්සිකෝවේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දකුණු මෙක්සිකොවේ අධිවේගි මාර්ගයකදීයි මෙම අනතුර සිදුව ඇතතේ.

සංක්‍රමණිකයින් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරෙන් තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

WhatsApp Group

Skip to content