පළමුවරට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර සේවා බස්රථ කාලසටහන් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මෙම කටයුත්ත ඊයේ දිනයේදී සිදු කෙරුනේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි .

මේ අනුව මගීන් හට ඉතා පහසුවෙන් 1315.කන යන වෙබ් අඩවියෙන් හා 1315 ජංගම යෙදුම ඔස්සේ ලංගම දුරගමන් සේවා බස්රථ කාලසටහන ලබා ගැනීමේ හැකියාව පවතිනවා .

එමෙන්ම මෙම ජංගම යෙදවුම ඔස්සේ තමන් කැමති ආසනය වෙන් කරවාගැනිමටයි හැකියාව ලැබී ඇත්තේ .
මේ එම අවස්ථාවේදී අදහස් දක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා

https://www.vnews.lk/storage/2023/07/BANDULA-GUNAWARDHANA-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content