බලය බෙදීමේ සංකල්පය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නම් ප්‍රථමයෙන්  කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

ඉන්දියාව වැනි රටක උපකාර ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නම් බලතල බෙදීමේ කටයුතු නිසියාකාරව සිදු කළ යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ඩිලාන් පෙරේරා

https://www.vnews.lk/storage/2023/08/DILAN-PERERA-EDIT.mp3?_=1

13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය කිසිවිටෙකත් පිලිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/08/NALAKA-GODAHEWA-EDIT.mp3?_=2

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර මහතා ද 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/08/ALI-SABRI-EDIT.mp3?_=3

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආෂු මාරසිංහ මහතා කියා සිටියේ සර්ව පාක්ෂික සමු`ඵවේදී සාකච්ඡා වූ පරිදි සියලු පක්ෂවල නායකයින් මේ පිළිබදව ඇති සිය මතය ඉදිරි සති කිහිපය තුළදී දන්වනු ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/08/ASHU-MARASINGHE-EDIT.mp3?_=4

WhatsApp Group

Skip to content