අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට රූපවාහිනි විවාදයකට පැමිණෙන ලෙසට අභියොග කර තිබෙනවා.

මෙහිදි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ජෝ බයිඩන් සමග ඕනෑම අවස්ථාවකදී සංවාදයකට සූදානම් බවටයි.

කෙසේ වෙතත් ජෝ බයිඩන් මැතිවරණයට පෙර කිසිදු විවාදයක් සදහා මෙතෙක් එකඟ වී නොමැති බව එරට මාධ්‍ය වාර්තා සදහන් කළා.

WhatsApp Group

Skip to content