මහා භාණ්ඩාගාරයට බරක් නොවන ලෙස බන්ධනාගාර පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කරක බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා.

ඊට අදාළ නීත්‍යානුකුල ක්‍රමවේදයක් සකස් කිරීමේ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බවයි රාජ්‍ය අමාතත්‍යවරයා සදහන් කළේ.

බන්ධනාගාර තුළ පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා ස්ථාපිත කර රැදවුවන් එහි සේවයට එක් කිරීමේ වැඩසටහන් කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ සදහා ආයතන 04ක් එගතාව පළකර ඇති බවයි.

WhatsApp Group

Skip to content