119 වන බන්ධනාගාර දිනය අද දිනට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් මුණගැසීමට විවෘත අවස්ථාවක් සළසා දී ඇති බව සඳහන්.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ මෙම ක්‍රමවේදය අද දිනට පමණක් වලංගු බවයි.
එදිනට ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදීමටද අමුත්තන්ට අවස්ථාව හිමිවනවා.

WhatsApp Group

Skip to content