බන්ධනාගාර ආශ්‍රිතව අද දිනයේද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිනී බී දිසානායක මහතා පැවසුවේ, නත්තල් උත්සවය වෙනුවෙන් එම තීරණය ගත් බවයි.

එහිදී බන්ධනාගාර නීතිරීති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් දිවයිනේ සියලු බන්ධනාගාරවලදී එම කටයුතු සිදු කෙරෙනු ඇති.

එක් රැඳවියකු වෙනුවෙන් ඥාති හිතමිතුරන් තිදෙනෙකුට පැමිණීමට අවස්ථාව ලබා දී ඇතැයි, බන්ධනාගාර කොමසාරිස් ගාමිනී බී දිසානායක මහතා පැවසුවා.

WhatsApp Group

Skip to content