අමෙරිකාවේ වොෂිංටන් වෙත ලෝක බැංකුව විසින් සංවිධානය කළ සමුළුවකට සහභාගී වීම සඳහා ගොස් සිටි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ (20) රාත්‍රි‍යේ යළි දිවයිනට පැමිණ තිබෙනවා.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා නාධිපතිවරයා කළ කැඳවීමකට අනූව මෙලෙස එතුමා පැමිණි බව වාර්තා වෙයි.

WhatsApp Group

Skip to content