MOP හෙවත් බන්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක මිල හෙට (15) සිට රුපියල් දහසකින් අඩු කිරීමට පියවර ගෙන තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා,

ඊට සමගාමීව මේ වන විට රුපියල් 15,000ක් වන බන්ඩි පොහොර මිටියක් හෙට සිට රුපියල් 14,000ක මුදලකට මිලදී ගත හැකි වනු ඇති.
මෙම යල කන්නය ආරම්භයේ දී රුපියල් 19,500 සිට රුපියල් 15,000 දක්වා ද බන්ඩි පොහොර මිල රුපියල් 4500කින් අඩු කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content