බදු වැඩි කිරීමට ඇති සැලසුමකට එරෙහිව කෙන්යාවේ විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබෙනවා.

උද්ඝෝෂකයින් නයිරෝබි අගනුවර පිහිටි කෙන්යානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා ඇති බවද වාර්තා වනවා.

පොලීසිය උද්ඝෝෂකයින්ට වෙඩි තබා ඇති බවද සඳහන්.

WhatsApp Group

Skip to content