බදු පිළිබඳව දිගුකාලීන ප්‍රතිපත්තියක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.
කෙසේවෙතත් බදු ගෙවීම සඳහා ජනතාවගේ ආදායම් තත්ත්වය වර්ධනය කල යුතු බවයි ඔහු සදහන් කලේ.
මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා මේ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2024/01/CHNDIMA-WEERAKKODI-EDIT-.mp3?_=1

මේ අතර බදු ගෙවීම් පැහැර හැර ඇති සියලු ව්‍යාපාරිකයන්ගෙන් අදාළ බදු අය කර ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

https://www.vnews.lk/storage/2024/01/WAJIRA-ABEWARDHANA-EDIT-.mp3?_=2

බදු සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුනේ නායක පර්ලිම්නේතු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතාද අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2024/01/PATALI-EDIT-.mp3?_=3

WhatsApp Group

Skip to content