බදු පනතට සහ ප්‍රතිත්‍රස්ත පනතට විරෝධය දක්වමින් අද දින වෘත්තිය සමිති කිහිපයක් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා.
ඒ සදහා එක්ව සිටි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා කියා සිටියේ ජනතාවගේ මලගම මේ වන විටත් සලකුණු වී අවසන් බවයි.