2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු නොගෙවූ පුද්ගලයින්ගේ පරිශ්‍ර වෙත ගොස් එම බදු අය කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද සිට මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ ..

මේ වසරේ සැප්තැම්බර් 30 වැනිදා වනවිට රුපියල් බිලියන 1,417ක් බදු වශයෙන් අය කරගෙන ඇති බව ද සදහන්

මෙම තක්සේරු වර්ෂයේ ආදායම් බදු ගෙවීම් කාලසීමාව සැප්තැම්බර් මස 30 වනදායි අවසන් වී තිබෙනවා

WhatsApp Group

Skip to content