බණ්ඩාරවෙල අයිස් ලැබ් වතු යායේදී ලොරි රථයක් පෙරළීමෙන් වතු කම්කරුවන් විසි දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බණ්ඩාරවෙල පොලිසිය සදහන් කළේ එලෙස තුවාල ලැබූ වතු කම්කරුවන් පිරිසක් බණ්ඩාරවෙල රෝහලේ සිට දියතලාව රෝහල වෙත මාරු කර යවා ඇති බවයි.

WhatsApp Group

Skip to content