එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති 07වැනි තරයෙන් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 137න් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 364ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු දෙකක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 227ක් පමණයි.

WhatsApp Group

Skip to content