බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට විරුද්ධව මේ වනවිට නඩු 100කට ආසන්න සංඛ්‍යාවක් ගොනුකර තිබෙනවා.

ඒ. තවත් මිනීමැරුම් චෝදනා පහක් ගොනු කිරීමත් සමගයි.

ඉන් නඩු 4ක් ඩකා මහාධිකරණයේ හා අනෙක් නඩුව රාජ්ශාහි අධිකරණයේ ගොනු කර ඇති බව ද සඳහන් වෙනවා.

විරෝධතා අතරතුරදී පසුගිය 3 වනදා දුලාල් හෙවත් සෙලීන් නමැත්තා ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ශෙයික් හසීනා ඇතුළු 48 දෙනෙකු වගඋත්තරුවන් ලෙස නම් කරමින් මීට පෙර නඩු පවරා තිබුණා.

WhatsApp Group

Skip to content