බංග්ලාදේශයේ විශ්වවිද්‍යාලයක ඇති වු ගැටුම්කාරි තත්ත්වයකින් පුද්ගලයිනේ හය දෙනෙකු මියගොස් තිබෙනවා.

විරෝධතාකරුවන් පාලනය සදහා එරට පොලිසිය විසින් කදුළුගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

බංග්ලාදේශයේ නිදහස් සටන සදහා එක්වු පවුල්වල දරුවන් සදහා රැකියාවලින් සියයට 30ක් වෙන් කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව මෙම විරෝධතාව ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content