රජයේ රැකියා සඳහාවන කෝටාවට එරෙහිව පෙළපාලි ගිය විරෝධතාකරුවන් සහ රජයට පක්ෂ ශිෂ්‍ය සංවිධානයක් අතර ගැටුමක් බංගලාදේශයෙන් වාර්තා වෙනවා.

ගැටුම අතරතුර පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ තුවාල ලැබූ බව පැවසේ.

WhatsApp Group

Skip to content