අයහපත් කාලගුණය නිසා බංග්ලා­දේ­ශයේ නැඟෙ­න­හිර පළා­තේ මරණ 13ක් සිදුව තිබෙනවා.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට දිස්ත්‍රික්ක අටක ලක්ෂ 45කට අධික ජන­තාව අව­තැන් වී ඇති බවයි.

වසර 30කට පසුවයි බංග්ලා­දේ­ශ­යට මෙවැනි දරුණු ගංව­තු­රක් බලපා ඇත්තේ.

WhatsApp Group

Skip to content