රටේ බංකොලොත්භාවයට ජාතික ජනබලවේගය පක්ෂයද ප්‍රධාන හේතුවක් බව සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

මීගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

WhatsApp Group

Skip to content