පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් සඳහා රාජ්‍ය බැංකු 3ක් හරහා පොළී රහිත ණය පහසුකමක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

තාක්ෂණික පාඨමාලා හදාරනු ලබන සිසුන්ට එහිදී මුල් තැනක් හිමිවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කෑගල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/03/RANJITH-SIYAMBALAPITIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content