කොට්ටාව – බොරැල්ල සහ කොට්ටාව- ගල්කිස්ස මාර්ගවල පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භකර තිබෙනවා.

එම මාර්ග ආවරණය වන පරිදි සුඛෝපභෝගි බස් රථ 10ක් යෙදවීමට විරෝධය පළකරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙනවා.

බස් සංගම් දැනුවත් කිරීමකින් තොරව එම බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව බස් රථ සේවකයින් චෝදනා කරනවා.

WhatsApp Group

Skip to content