මාර්ග අංක 174 සහ 255 මාර්ගවල පෞද්ගලික බස්රථ රියදුරන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කර තිබෙනවා.

බොරැල්ල – කොට්ටාව සහ කොට්ටාව – ගල්කිස්ස මාර්ග සදහා අධි සුඛෝපභෝගි බස් රථයක් එක් කිරීමට විරෝධය පළ කරමින් පසුගිය 20 වන දා සිට මෙම වර්ජනය ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත් අද උදෑසන සිට වර්ජනය අවසන් කරමින් නියමිත කාලසටහනට අනුව ඔවුන් බස් රථ ධාවනයේ යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content