පෝලන්තයේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම අනතුරෙන් තවත් පුද්ගලයන් 07දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම ගුවන් යානය කාඩා වැටී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පුද්ගලයන් 11 දෙනෙකුට ජීවිත අහිමි කරමින් 2014 වසරේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු සිදු වූ දරුණුතම ගුවන් අනතුර මෙය වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content