පොළොව අභ්‍යන්තරයේ සැකසූ මෙරට ප්‍රථම භෝජනාගාරය විවෘත කෙරුණා.

බෝගල පතල අභ්‍යන්තරයේ මීටර් 124ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භෝජනාගාරය පිහිටා තිබෙනවා. 15 දෙනෙකුට එහි ආහාර ලබා ගැනීමේ ඉඩකඩ පවතිනවා. භෝජනාගාරය විවෘත කිරීම බෝගල පතලේ සභාපති කොරලි පීටර්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මීට සමගාමීව බෝගල පතලේ ආවාටය ආචාර්ය මළලසේකර ආවාටය ලෙස නම් කෙරුණා.

වසර 22ක කාලයක් මෙම පතලේ සභාපතීත්වය දැරූ විජය මළලසේකර මහතා සිහිපත් කරමින් මෙසේ නම් කෙරුණා

WhatsApp Group

Skip to content