රජය සතු තිබෙන, වගා නොකරන ඉඩම් පෞද්ගලික අංශයට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු සදහන් කලේ මේ සමබන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද උපදෙස් ලබා දී ඇති බවයි .

මේ අතර රට තුල පොහොර හිගයක් පවතින් බවට පල වන  වාර්තා සම්බන්ධයෙන්ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  අදහස් පල කළා.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් අමාතයවරයා මේ බව පැවසුවා.

WhatsApp Group

Skip to content