ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.
එම පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කලේ මැයි මස 1 වැනිදා පස්වරු 2.00 සිට මැයි දින රැලිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙන එම මැයි රැළියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්‍ෂිකයන් විශාල සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත බවයි පක්‍ෂය අභන්තර ආරංචි මාර්ග සඳහන් කලේ.

WhatsApp Group

Skip to content