පොසොන් සතිය හෙටින් ආරම්භ වනවා. එය ලබන මස 6 වනදා දක්වා ක්‍රියාත්මකයි.

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලය පුද බිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

කෙසේ වෙතත් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳව මේ වන විට සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් පොසොන් උත්සවයට නිසි අනුග්‍රහයක් නොලැබෙන බවට රජයට චෝදනා කිරීමත් සමඟයි.

WhatsApp Group

Skip to content