රාජ්‍ය පොසොන් උත්සවය සිදු කිරීමේ කටයුතු ආණ්ඩුව මඟහරිමින් සිටින මොහොතක ජනතාව සමඟ එක්ව එම උත්සවය පැවැත්වීමට කටයුතු කරන බව මිහින්තලේ රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

ඒ අනුව රජයෙන් මෙම උත්සවය සදහා වෙන් කර ඇති රුපියල් ලක්ෂ 50 ක මුදල ප්‍රතික්ෂේප කිරීමට තමන් වහන්සේ කටයුතු කළ බවයි උන්වහන්සේ සදහන් කළේ.

WhatsApp Group

Skip to content