රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟයට වහා විසඳුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් අද පොළොන්නරුවේ ජනතාව පොලොන්නරුව මහා රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරතවුුුණා.
කොමිස් ගසා බාල ඖෂධ ගෙන්නන ජනතාව මරණ රනිල් රාජපක්ෂ ආණ්ඩුව පන්නමු යන මැයෙන් විරෝධතාවය සංවිධානය කර තිබූ අතර දෙසීයකට වැඩි පිරිසක් ඒ් සදහා එක්ව සිටිා.
පුරවැසි සභා එකමුතුව පොලොන්නරුව මගින් මෙය සංවිධානය කර තිබූ අතර පැයකට වඩා අධික කාලයක් විරෝධතාවය පැවැත්වුුුණා.

WhatsApp Group

Skip to content