ජනතාව ලබාගෙන ඇති ණය සදහා බැංකු විසින් පනවා ඇති පොලී අනුපාත ඉතා ඉක්මනින් පහත දැමිය යුතු බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ලීසිං පොලි අනුපාත අඩු නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළා.

WhatsApp Group

Skip to content