විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු ඒ සඳහා ස්ථාපනය කර ඇති දුරකථන අංකය ඔස්සේ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම දුරකථන අංකය ලෙස 1997 ප්‍රකාශයට පත් කර තිබෙනවා .

1997 කෙටි දුරකථන අංකය ඔස්සේ විෂ මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ , මහා පරිමාණ පාරිසරික හානි, උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මකවන නවක වද සිද්ධීන් පිළිබඳ තොරතුරු දැනුම්දිය හැකි බවයි පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ .

 

WhatsApp Group

Skip to content