පොලිසිය විසින් මහජනතාව සඳහා ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ, පොලිසිය තුළ කිසියම් අකර්යක්ෂමතාවයක් හෝ වංචාවක් සිදුවුවහොත් ඒ පිළිබඳව දැනුම් දීම සඳහායි.

ඒ අනුව 1997 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය ඔස්සේ යම් පැමිණිල්ලක් ඇත්නම් දැනුම් දෙන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

WhatsApp Group

Skip to content