ga_news_officia

රජයේ මර්දනකාරී වැඩපිළිවෙල හමුවේ සිය වෘත්තිය ක්‍රියාමාර්ගය ඉදිරියේදී දැඩි කරන බව ගුරු – විදුහල්පති එකමුතුවේ කැදවුම්කරු පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා.

ගුරු – විදුහල්පතිවරුන් කොළඹදී පැවැත්වු විරෝධතාවට පොලිසිය එල්ල කළ ප්‍රහාරය පිළිබද අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

සුමංගල හිමියන් පැවසුවේ මෙම ප්‍රහාරය පිළිබද ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

WhatsApp Group

Skip to content