2024 විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ විවෘත යුගල තරග ඉසව්වේ ශූරතාව පොලිස් බැඩ්මින්ටන් කණ්ඩායම විසින් දිනාගෙන තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික් බැඩ්මින්ටන් සම්මේලනය විසින් සංවිධානය කළ මෙම තරගාවලිය වෙන්නප්පුව ඇල්බට් පීරිස් ගෘහස්ත ක්‍රිඩාංගනයේදී පැවැත්වුණා.

මෙම තරගාවලියට විවෘත, කේවළ, යුගල සහ මිශ්‍ර යුගල වශයෙන් විවිධ වයස් කාණ්ඩ යටතේ කණ්ඩායම් 45ක ක්‍රිඩක ක්‍රිඩිකාවන් එක්ව සිටියා.

WhatsApp Group

Skip to content